Card List Article
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ නවතම නවකතාව "මැයි මාර ප්‍රසංගය" ඇතුලු නවකතා කට්ටලය
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ නවතම නවකතාව "මැයි මාර ප්‍රසංගය" ඇතුලු නවකතා කට්ටලය
අපොයියාව - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
රජත පුස්තක සම්මානය 2021 - ප්‍රශස්තම යොවුන් නවකතාව
Included in New Year Collection 1
හිරුත් හිම පියල්ලක - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
2010 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය
Included in New Year Collection 2
සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
2012 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව ගොඩගේ සාහිත්‍ය සම්මානය
2012 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශය

ඇහි පියන් ඇහැරිලා - මහින්ද ප්‍රසාද් මස් ඉඹුල
2012 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විද්‍යෝදය සම්මානය
Included in New Year Collection 1
Valentines Day Selection
මාණික්කාවත - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි
Included in New Year Collection 1
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.